පටුන
2006 මාර්තු
මේ ආදරය හැමදාටම තියෙනවා නම්
ආදරය අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. ඒත් අද හුඟදෙනෙකුට හැඟෙන්නේ තමන්ට ආදරය ලැබෙන්නේ නැහැයි කියලා. මෙම ලස්සන ගුණාංගය ඔබට වර්ධනය කරගත හැකි ආකාරය ඉගෙනගන්න.
4 සැබෑ ආදරය සෙවීම දුෂ්කර මන්ද?
8 සැබෑ ආදරය සොයාගැනීමට නම් . . .
29 දස දෙසින්
31 දැනුම මිනුම
වැල්ලේ වැජඹෙන දූපත පාරාදීසයක් 14
ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයේ දකුණු කෙළවරේ පිහිටි පාරාදීසයක් බඳු දිවයින නැරඹීමට අප හා එක්වන්න.
‘මැරෙන්න කලින් මම දෙවිට සේවය කරන්න ඕනේ’ 21
යුද්ධයේ ගිනි දැල්වලින් තම නිවස දැවී යද්දී පලා ගිය 12හැවිරිදි මාමීට වෙඩි උණ්ඩයක් වැදුණා. හැමෝම සිතුවේ ඇය මිය ගියා කියායි. ඇගේ දුක්මුසු කතාව කියවා බලන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy of Tourism Queensland