ගීතිකා අංක 125
දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
1. රාජ්-යේ සත්-යන් මෙන්-ම ආ-ශීර්-වා-ද-යන්
ලෝ පු-රා දේ-ශ-නා ක-ර-න වි-ට
දෙව්-ගේ සැ-ලැස්-ම-ට කී-ක-රු වෙ-මු
ළැ-දි වෙ-මු දෙව්-ට එ-ක-මු-තු-ව
(අනුපදය)
දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම
ක-ළ යු-තුයි අ-ප
දෙව් වේ අ-ප-ගේ රැ-ක-ව-ර-ණේ
කී-ක-රු වෙ-මු දෙව්-ට
2. දෙව්-ගේ බ-ල-ය හා දා-ස-යා තු-ළින්
දෙයි අ-ප-හ-ට දෙව්-ගේ ම-ඟ පෙන්-වීම්
දෙව් ප්රී-ති ක-ර-මු ස්ථි-ර-ව සි-ට
දන්-ව-මු ආක්-ඥා-වන් යෙ-හෝ-වා දෙව්-ගේ
(අනුපදය)
දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම
ක-ළ යු-තුයි අ-ප
දෙව් වේ අ-ප-ගේ රැ-ක-ව-ර-ණේ
කී-ක-රු වෙ-මු දෙව්-ට
(ලූක් 12:42; හෙබ්රෙ. 13:7, 17 බලන්න.)