ගීතිකා අංක 114
දෙවිගේ ලියවිල්ල නිධානයකි
1. පො-තක් ති-යේ එ-හි පි-ටු අ-ත-රේ
ස-තු-ට හා සා-මේ රැ-ඳී ඇ-ත
ඒ ව-ද-නේ ඇ-ත ම-හත් බ-ල-යක්
ජී-වි-තේ ආ-ලෝ-ක-වත් ක-ර-න
එ-ය දෙව්-ගේ ශුද්-ධ ලි-ය-විල්-ල වේ
අ-ද-හස් ලිව්-වේ දෙව්-ගේ බ-ල-යෙන්
මු-ළු හ-දින් යෙ-හෝ-වා දෙ-වි-ඳුන්-ට
ප්රේ-ම ක-ළ සේ-ව-ක-යන් අ-තින්
2. දෙව්-ගේ බ-ල-යෙන් ලො-ව මැ-වූ සැ-ටි
වාර්-තා වේ දෙව් ලි-ය-විල්-ලේ ඒ-වා
එ-ලෙ-ස-ම පා-ප-ය-ට ප-සු-ව
පා-රා-දී-සේ අ-හි-මි වූ සැ-ටි
දේ-ව-දූ-ත-යෙක් දෙව්-ට වි-රුද්-ධ වී
පා-පෙ-ට ලො-ව වැ-ටු-ණු සැ-ටි
දෙව් රාජ්-යේ-දී දුක් වේ-ද-නා ප-හ වී
ය-න සැ-ටි එ-හි ස-ඳ-හන් වේ
3. අ-ප හ-දේ ප්රී-ති-ය උ-තු-රා යයි
යේ-සුස් ර-ජ වී ඇ-ත දෙව් රාජ්-යේ
කී-ක-රු නම් දෙව් දේ-ය ගැ-ල-වී-ම
මේ කා-ල-යේ-දී සි-යල්-ලන්-ට-ම
දෙව් ව-ද-නේ ඇත්-තේ සු-බ පු-ව-තක්
පෝ-ෂ-ණ-ය වෙ-මු අ-ප සැ-ම
එ-යින් ලැ-බේ ස-තු-ට සැ-න-සී-ම
කි-ය-ව-මු අත් නෑ-ර ඒ ව-දන්
(2 තිමෝ. 3:16; 2 පේතෘ. 1:21 බලන්න.)