ගීතිකා අංක 38
ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
1. දෙව් යෙ-හෝ-වා පි-යා-ණෙ-නි
ස-වන් දෙ-නු මැ-න-ව
මා-ගේ යාක්-ඤා-ව අ-ස-ලා
භී-ති-ය දු-ර-ලන්-න
(අනුපදය)
දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර
වේ ශක්-ති-ය ඔ-හු ඔ-බ-ට
වැ-ටෙන්-න නො-දී ඔ-බ-ව
දෙව් රැ-ක-ග-නියි ස-දා
2. පක්-ෂි-යෙ-කු මෙන් පි-ය-ඹා
ආ-රක්-ෂා-ව සො-ය-ලා
යන්-නෙ-මි දු-ර ඈ-ත-ට
දුෂ්-ට-යා-ගෙන් ගැ-ල-වී
(අනුපදය)
දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර
වේ ශක්-ති-ය ඔ-හු ඔ-බ-ට
වැ-ටෙන්-න නො-දී ඔ-බ-ව
දෙව් රැ-ක-ග-නියි ස-දා
3. මා හ-ඬ ග-ස-මි දෙ-වි
ආ-රක්-ෂා ලැ-බී-ම-ට
දෙයි සැ-න-සී-ම දෙ-වි-ඳුන්
සෑ-ම මුර්-දු ද-නා-ට
(අනුපදය)
දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර
වේ ශක්-ති-ය ඔ-හු ඔ-බ-ට
වැ-ටෙන්-න නො-දී ඔ-බ-ව
දෙව් රැ-ක-ග-නියි ස-දා
(ගීතා. 22:5; 31:1-24 බලන්න.)