ගීතිකා අංක 87
අප දැන් එක් කෙනෙකු මෙන් වේ
1. යෙ-හෝ-වා දෙව් දුන්-නා කෙ-නෙක්
මා-ගේ කි-යා මා නෑ ත-නි වී
ඈ කො-ට-සක් මා-ගේ ජී-වේ
මා-ගේ ස-හ-කා-රි
එක් කෙ-නෙ-කු මෙන් වේ අ-ප
එක් කෙ-රු-වේ යෙ-හෝ-වා දෙ-වි
දෙ-දෙ-නා එක්-වී-ලා ය-මු
යු-ග දි-වි ම-ඟ
සේ-ව-ය ක-ර-මු දෙව්-හ-ට
ය-මු ප්රේ-ම-යෙන්
දෙව් පෙන්-ව-න මර්-ග-යේ
වෙන් නො-වෙ-මු කි-සි දි-නේ
පො-රොන්-දු වූ ලෙ-ස-ම අ-ප
ඔ-බයි මා-ගේ ස-දා ප්රේ-මේ
ප-ස-ස-මු අ-ප දෙව්-ඳුන්
(උත්. 29:18; දේශ. 4:9, 10; 1 කොරි. 13:8 බලන්න.)