ගීතිකා අංක 75
අපේ ප්‍රීතිය නිමා නොවෙයි
1. ස-තු-ට-ට ඇ-ත බො-හෝ දේ
උ-තු-රයි හ-දේ ප්‍රී-ති-ය
දෙව්-ගේ ද-නා අත්-වැල් බැ-ඳ යයි
අ-ප හා එ-ක-මු-තු-ව
අ-පේ ප්‍රී-ති-ය නි-මා නො-වේ
දෙව් ව-දන් හ-දේ රැ-ඳේ-වි
පෝ-ෂ-ණේ වෙ-මු දෙව් ව-ද-නින්
විශ්-වා-ස-ය ස-වි-මත් වෙයි
ප්‍රී-ති-ය හ-ද තු-ළෙ-හි වේ
දි-ය ද-හ-රා-වක් ලෙ-සේ
නො-සැ-ලේ දුක් පී-ඩා-වන් ආ-වත්
දෙව් වේ අ-පේ ස-වි බ-ලේ
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් වේ ප්‍රී-ති-ය
සෑ-දූ දේ බො-හෝ ශ්‍රේෂ්-ඨ-ය
දෙව්-ගේ ප්‍රක්-ඥා-ව මො-න ත-රම්-ද
ඔ-හු බ-ල-යෙන්-ද උ-සස්
2. ඔ-හු දුන් අ-හ-ස පො-ළො-ව
ස-ඳ ත-රු අ-ග-ය-මු
අත්-පො-ළ-සන් දෙ-මින් බ-ල-මු
ඔ-හු-ගේ විස්-මි-ත ක්‍රි-යා
ප්‍රී-ති-මත් හ-දින් ප-ව-ස-මු
ඔ-හු-ගේ රාජ්-ය ගැ-න දැන්
දෙව්-ගේ ආ-ශීර්-වා-ද කි-ය-මු
ලො-වේ සැ-ම තැ-න-දී-ම
අ-පේ ප්‍රී-ති-ය නි-මා නො-වේ
ස්ථි-රයි හි-රු ස-ඳු සේ-ම
පො-රොන්-දු වූ පා-රා-දී-ස-ය
ගෙ-න එයි ප්‍රී-ති-ය ස-දා
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් වේ ප්‍රී-ති-ය
සෑ-දූ දේ බො-හෝ ශ්‍රේෂ්-ඨ-ය
දෙව්-ගේ ප්‍රක්-ඥා-ව මො-න ත-රම්-ද
ඔ-හු බ-ල-යෙන්-ද උ-සස්
(ද්වි. 16:15; යෙසා. 12:6; යොහ. 15:11 බලන්න.)