ගීතිකා අංක 149
ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
මුද්‍රිත පිටුව
තු-ති පු-දන්-න-ටයි
දෙව්-නි අ-පි ආ-වේ
ඔ-බ පෙන්-වූ ආ-ද-රේ
උ-තුම් වේ, ශ්‍රේෂ්-ඨ වේ
යේ-සුස්-ගේ ජී-වි-තේ
දුන්-නේ අ-ප නි-සයි
ඔ-බ කැ-ප ක-ළේ
ඔ-බේ උ-තුම් සම්-ප-තයි
(අනුපදය)
ග-ල-වා-ගන්-න-ටයි අ-ප
රු-ධි-ර-ය වැ-ගි-රු-වේ
ණ-ය-ගැ-තියි
අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා
කැ-මැත්-තෙන්-මයි
යේ-සුස් දි-වි පූ-ජා ක-ළේ
ආ-ද-රේ නි-සයි දුන්-නේ
ව-ටි-නා ජී-වි-තේ
ම-ර-ණ-යේ බැ-මි
ලි-හා දැම්-මේ ඔ-හුයි
බ-ලා-පො-රොත්-තු-වක්
දුන්-නා ජී-වි-ත-ය-ට
(අනුපදය)
ග-ල-වා-ගන්-න-ටයි අ-ප
රු-ධි-ර-ය වැ-ගි-රු-වේ
ණ-ය-ගැ-තියි
අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා
(හෙබ්‍රෙ. 9:13, 14; 1 පේතෘ. 1:18, 19 බලන්න.)