ගීතිකා අංක 73
දෙනු මැන නිර්භීතකම
1. ඔ-බ ගැ-නත් රා-ජ්යය ගැ-නත්
අ-පි සාක්-ෂි ද-රද්-දී
බො-හෝ අ-ය වි-රුද්-ධ වෙයි
නින්-දා ක-රයි අ-ප-ට
බි-ය නො-වී ඔ-වුන්-ට
ඔ-බ-ට කී-ක-රු වන්-න
බ-ල-ය ඉල්-ලා අ-යැ-දින්-නේ
දෙව් පි-යා-ණෙ-නි ඔ-බ-ගෙන්
(අනුපදය)
බි-ය සැ-ක දු-රු ක-ර
ඔ-බ ගැ-න නිර්-භ-යින්
මු-ළු ලො-ව-ට කි-යන්-න
දෙ-නු මැ-න ශක්-ති-ය
හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි
එ-දි-න උ-දා වෙ-න කල්
නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න
අ-යැ-දි-මු
2. බි-යක් දැ-නු-ණත් සි-ත-ට
අ-පි දූ-වි-ලි නි-සා
ස-හ-න-ය-කි අ-ප-ට
ඔ-බ ස-ම-ඟ නි-සා
ක-ළත් හිං-සා ස-තු-රන්
ද-කි-නු මැ-න-ව එ-ය
ඔ-බේ නා-ම-ය දැ-නුම් දෙන්-න
අ-ප-ට වන්-න ස-හා-ය
(අනුපදය)
බි-ය සැ-ක දු-රු ක-ර
ඔ-බ ගැ-න නිර්-භ-යින්
මු-ළු ලො-ව-ට කි-යන්-න
දෙ-නු මැ-න ශක්-ති-ය
හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි
එ-දි-න උ-දා වෙ-න කල්
නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න
අ-යැ-දි-මු
(1 තෙස. 2:2; හෙබ්රෙ. 10:35 බලන්න.)