ගීතිකා අංක 96
දෙවිගේ ලියවිල්ල නිධානයකි
1. පො-තක් ති-යේ-වි ඒ පි-ටු අ-ත-රේ
රැ-ඳී ඇ-ත සා-මේ හා ස-තු-ට
ඒ ව-ද-නේ ඇ-ත ම-හත් බ-ල-යක්
ආ-ලෝ-කේ දෙයි අ-පේ ජී-වි-තේ-ට
එ-ය දෙව්-ගේ ශුද්-ධ ලි-ය-විල්-ල වේ
අ-ද-හස් ලිව්-වේ දෙව්-ගේ බ-ල-යෙන්
මු-ළු හ-දින් යෙ-හෝ-වා දෙ-වි-ඳුන්-ට
ප්රේ-ම ක-ළ සේ-ව-ක-යන් අ-තින්
2. විශ්-වේ ආ-රම්-භ-ය ගැ-න කි-යන්-නේ
දෙව්-ගේ ලි-ය-විල්-ලේ වි-ත-ර-මයි
එ-ලෙ-ස-ම පා-ප-ය-ට හ-සු වී
පා-රා-දී-සේ නැ-ති වූ බැව් කි-යයි
දේ-ව-දූ-ත-යෙක් දෙව්-ට වි-රුද්-ධ වී
ලො-වේ සැ-ම පා-පේ-ට වැ-ටු-ණේ
දෙව් රා-ජ්ය-යෙන් දුක් වේ-ද-නා ප-හ වේ
ඒ ගැ-න දෙව් වා-ක්යයේ ස-ඳ-හන් වේ
3. අ-ප හ-දේ ප්රී-ති-ය උ-තු-රා යයි
දෙව්-ගේ පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත
දෙව් රා-ජ්ය-යේ ආ-ශීර්-වා-ද ල-බන්-න
සැ-ම-දෙ-නා-ට-ම දෙ-මු අ-ත
දෙව් ව-ද-නේ ඇත්-තේ සු-භ පු-ව-තක්
පෝ-ෂ-ණ-ය වෙ-මු අ-ප එ-යින්
එ-යින් ලැ-බේ සන්-තෝ-ෂේ, සැ-න-සී-ම
කි-ය-ව-මු අත්-නෑ-ර ඒ ව-දන්
(2 තිමෝ. 3:16; 2 පේතෘ. 1:21 බලන්න.)