දේවවචනය නිධානයක් | මලාකි 1-4
ඔයා විවාහ ජීවිතය ගෙවන විදිහ ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවාද?
මලාකිගේ කාලේ හිටිය හුඟක් අය පොඩි පොඩි හේතු නිසා දික්කසාද වුණා. ඒ විදිහට විවාහ වෙලා හිටපු කෙනාට ද්‍රෝහි වුණ අය කරපු නමස්කාරය යෙහෝවා දෙවි පිළිගත්තේ නැහැ
විවාහ වෙලා හිටපු කෙනාට ගෞරවයෙන් සලකපු අයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා
තමන් විවාහ වෙලා ඉන්න කෙනාට විශ්වාසවන්තව ඉන්න නම් මේ පැති ගැනත් හිතන්න ඕනෙ ඇයි?
සිතුවිලි
බලන දේවල්
කතාබහ