1
දෙවියන් යේසුස් මාර්ගයෙන් කරපු එළිදරව්වක් (1-3)
සභා හතට සුබ පැතුම් (4-8)
දෙවියන්ගේ බලයෙන් යොහන්ව ස්වාමීන්ගේ දවසට අරන් යයි (9-11)
තේජසට පත් කරපු යේසුස්ව දර්ශනයකින් දකියි (12-20)
2
3
4
5
මුද්‍රා හතක් තියෙන අකුළන ලියවිල්ලක් (1-5)
බැටළු පැටියා ලියවිල්ල ගනියි (6-8)
මුද්‍රා කඩන්න සුදුසු තැනැත්තා බැටළු පැටියායි (9-14)
6
7
විනාශයක් ඇති කරන හුළං තදින් අල්ලගෙන ඉන්න දේවදූතයන් හතරදෙනා (1-3)
එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාව මුද්‍රා කරයි (4-8)
සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මහත් සමූහයක් (9-17)
8
හත්වෙනි මුද්‍රාව කඩයි (1-6)
මුල් හොරණෑ හතර පිඹියි (7-12)
විපත්ති තුනක් ගැන දැනුම් දෙයි (13)
9
10
11
12
ස්ත්‍රිය, පිරිමි දරුවා සහ මකරා (1-6)
මිකායෙල් මකරාට විරුද්ධව යුද්ධ කරයි (7-12)
මකරා ස්ත්‍රියට පීඩා කරයි (13-17)
13
මුහුදෙන් මතු වුණ හිස් හතක් තියෙන මෘගයා (1-10)
පොළොවෙන් මතු වුණ අං දෙකක් තියෙන මෘගයා (11-13)
හිස් හතක් තියෙන මෘගයාගේ රූපය (14, 15)
මෘගයාගේ සලකුණ සහ අංකය (16-18)
14
බැටළු පැටියා සහ එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනා (1-5)
දේවදූතයන් තුන්දෙනෙක්ගෙන් ලැබෙන පණිවිඩ (6-12)
ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට මිය යන අයට සතුටු වෙන්න පුළුවන් (13)
පොළොවෙන් අස්වැන්න වර්ග දෙකක් නෙළාගනියි (14-20)
15
16
17
18
“මහ බැබිලෝනිය” වැටිලා (1-8)
බැබිලෝනියේ වැටීම ගැන දුක් වෙයි (9-19)
ස්වර්ගයේ ඉන්න හැමෝම බැබිලෝනියේ වැටීම ගැන සතුටු වෙයි (20)
ලොකු ඇඹරුම් ගලක් වීසි කරනවා වගේ බැබිලෝනිය මුහුදට වීසි කරයි (21-24)
19
නියම කරපු දඬුවම් ගැන යාහ්ට ප්‍රශංසා කරන්න (1-10)
සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්න කෙනා (11-16)
දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනය (17, 18)
මෘගයාව පරාජය කරයි (19-21)
20
අවුරුදු 1,000කට සාතන්ව බැඳලා තියයි (1-3)
ක්‍රිස්තුස් එක්ක අවුරුදු දාහකට රජකම් කරන අය (4-6)
සාතන්ව නිදහස් කරයි. විනාශ කරයි (7-10)
සුදු පාට සිංහාසනය ඉස්සරහා මිය ගිය අයව විනිශ්චය කරයි (11-15)
21
22