ගීතිකා අංක 26
දෙවි සමඟ පා නඟන්න
(මීකා 6:8)
1. දෙව් ස-ම-ඟින් පා න-ඟන්-න
සත්-ය-ට ප්රි-ය වී-මෙන්
දෙ-වි කෙ-රෙ-හි වූ විශ්-වා-ස-ය
ඔ-බේ ශක්-ති-ය වේ
ඔ-හු-ගේ අ-ව-වා-ද සෙව්-වොත්
නො-වෙයි මු-ළා ඔ-බ
පා න-ඟන්-න දෙව් හා එක්-ව
ද-රු-වෙක් ලෙ-ස ඔ-බ
2. දෙව් ස-ම-ඟින් පා න-ඟන්-න
නිර්-ම-ල වූ සි-තින්-ම
ක-රු-ණා-ව-ද දෙ-වි-ගෙන් ල-බන්
පා-ප-යෙන් මි-දි-ලා
ප්රේ-ම-ණී-ය නිර්-ම-ල වූ දේ
සි-හි-පත් ක-ර-මින්
දෙව් කෙ-රෙ-හි විශ්-වා-ස-ය
ත-බන්-න නි-ත-ර-ම
3. දෙව් ස-ම-ඟින් පා න-ඟන්-න
විශ්-වා-ස-වන්-ත වී-මෙන්
සෑ-හී-ම ස-හ දෙව් භක්-ති-යෙන්-ද
ගෙ-න දෙයි තෘප්-ති-ය
ස-තු-ටක් වේ-ය අ-ප-හ-ට
දෙව් හා පා නැ-ඟී-ම
ග-ය-මු ප්ර-ශං-සා ගී-ත
සැ-ම-දා දෙව්-ගේ න-මින්
(උත්. 5:24; 6:9; ෆිලි. 4:8; 1 තිමෝ. 6:6-8 බලන්න.)