ගීතිකා අංක 100
අප දෙවිගේ සේනාවයි
1. බැ-ඳුම්-ව-ලින් සා-තන්-ගේ
නි-ද-හස් වු-ණ
දෙව්-ගේ සේ-නා-ව දන්-වයි
රාජ්-ය-යේ පු-ව-ත
දෙ-වි-ට කැ-ප වී-මෙන්
සේ-වේ ක-ර-මු
නො-සැ-ලී විශ්-වා-සෙන්
සැ-ක දු-ර-ලා
(අනුපදය)
දෙව්-ගේ ම-හත් සේ-නා-ව
ක්රිස්-තුස් හා එක්-ව
කි-යයි රාජ්-ය බ-ලේ
ඇ-ර-ඹූ බ-ව
2. දෙව්-ඳුන්-ගේ සේ-ව-ක-යන්
සො-ය-මු දෙව්-ගේ
පී-ඩා වි-ඳින්-නා-වූ හා
නැ-ති වූ බැ-ට-ළුන්
සො-යා ය-මින් ඒ අ-ය
පෝ-ෂ-ණේ ක-ර
රාජ්-ය ශා-ලා-ව-ට
එක් රැස් ක-ර-මු
(අනුපදය)
දෙව්-ගේ ම-හත් සේ-නා-ව
ක්රිස්-තුස් හා එක්-ව
කි-යයි රාජ්-ය බ-ලේ
ඇ-ර-ඹූ බ-ව
3. සැ-ර-සී යුද්-ධ-ය-ට
නිර්-භී-ත-ක-මින්
යේ-සුස්-ට කී-ක-රු වූ
දෙව්-ගේ සේ-නා-වයි මේ
කල්-ප-නා-කා-රී වු-වත්
අ-වං-ක වෙ-මු
බා-ධ-ක හ-මු-වේ
ස්ථි-ර-ව ඉ-මු
(අනුපදය)
දෙව්-ගේ ම-හත් සේ-නා-ව
ක්රිස්-තුස් හා එක්-ව
කි-යයි රාජ්-ය බ-ලේ
ඇ-ර-ඹූ බ-ව
(එෆී. 6:11, 14; ෆිලි. 1:7; ෆිලෙ. 2 බලන්න.)