ගීතිකා අංක 12
යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
1. ශ්‍රේෂ්-ඨ යෙ-හෝ-වා දෙව්-නි අ-ප-ගේ
ගෞ-ර-වේ ල-බන්-න-ට
සෑ-ම-දා ව-ටියි ඔ-බ
ප්‍ර-ඥා, බ-ල-ය, ප්‍රේ-මේ ඔ-බ-ගේ
වේ ස-දා-කා-ලේ-ට-ම
2. දූ-වි-ලි වූ-වත් දෙව්-නි අ-ප-ට
ගෞ-ර-වේ දෙ-මින් ඔ-බ
දේ ස-වන් යාච්-ඤා-වන්-ට
මාර්-ගේ පෙන්-නා දී ප්‍රේ-මෙන් අ-ප-ට
දේ රැ-ක-ව-ර-ණ-ය
3. දෙව්-නි ඔ-බ-ට දේ-ය ප්‍ර-ශං-සා
විශ්-වා-ස-වන්-ත වූ-වන්
ස්වර්-ගේ හා පො-ළො-වෙ-හි
දෙව් පි-ළි-ග-නු මැ-න අ-ප-ගේ
හෘ-ද-යේ ප්‍ර-ශං-සා-වන්
(ද්වි. 32:4; හිතෝ. 16:12; මතෙ. 6:10; එළි. 4:11 බලන්න.)