ගීතිකා අංක 38
දෙවි වේ ඔබේ සවිය
1. දෙව් ඔ-බ-ට ස-ත්යයේ ම-ඟ කි-යා දුන්-නා
අ-ඳු-රෙන් ආ-ලෝ-කෙ-ට ගෙ-නා-වා
ඒ ඔ-බ-ගේ හ-ද ඔ-හු දු-ටු නි-සයි
හ-රි දේ-ට ඔ-බ ඇ-ලුම් ක-ළා
ඔ-බ දෙව්-ට හ-දින් කැ-ප වූ-වා
ඔ-හු වේ ශක්-ති-ය ඔ-බේ ස-දා
(අනුපදය)
දෙ-වි යේ-සුස්-ව දුන්-නේ
ඔ-බ වෙ-නු-වෙන්-මයි
දෙව් ඔ-බේ ස-වි-ය
හා දි-රි-ය-ද වේ
ඔ-බ-ට ම-ඟ පෙන්-වා
ආ-රක්-ෂා-ව-ද දේ
දෙව් ඔ-බේ ස-වි-ය
හා දි-රි-ය-ද වේ
2. යෙ-හෝ-වා දෙව් ත-ම පුත්-ව කැ-ප ක-ළේ
ගැ-ල-වී-ම උ-දෙ-සායි ඔ-බ-ගේ
පු-ත්ර-යා-ව දෙ-වි අ-ප-ට දුන්-නේ නම්
ශක්-ති-ය දෙ-න බ-ව සැ-ක නෑ
ඔ-බේ ප්රේ-මේ අ-ම-ත-ක නො-වේ
දෙව් ත-ම ප්රේ-ම-ණී-යන්-ව ර-කියි
(අනුපදය)
දෙ-වි යේ-සුස්-ව දුන්-නේ
ඔ-බ වෙ-නු-වෙන්-මයි
දෙව් ඔ-බේ ස-වි-ය
හා දි-රි-ය-ද වේ
ඔ-බ-ට ම-ඟ පෙන්-වා
ආ-රක්-ෂා-ව-ද දේ
දෙව් ඔ-බේ ස-වි-ය
හා දි-රි-ය-ද වේ
(රෝම 8:32; 14:8, 9; හෙබ්රෙ. 6:10; 1 පේතෘ. 2:9 බලන්න.)