ගීතිකා අංක 69
දෙවිගේ සේවකයෙනි රාජ්ය පුවත දේශනා කරන්න!
1. රා-ජ්ය පු-ව-ත දි-ග-ට-ම
දන්-වන්-න සැ-ම-ට-ම
ප්රේ-ම-ය ඔ-බේ ගැ-ල-වී-මේ
මාර්-ගේ වේ ඔ-වු-න-ට
ප්රී-ති-යක් ගෙ-න දෙයි අ-ප-ට
කි-රී-මෙන් දෙව්-ට සේ-ව-ය
දේ-ශ-නා ක-ර-මු සැ-ම-දා
දෙව් නා-මෙ-ට දී ප්ර-ශං-සා
(අනුපදය)
රා-ජ්ය ආ-රං-චි-ය
නිර්-භ-යින් දේ-ශ-නා ක-ර-මු
දෙව්-ට පක්-ෂ වී සැ-ම-දා
දෙව්-ට විශ්-වා-සෙන් ඉ-මු
2. අත් නෑ-ර කු-ඩා රැ-ළ එක්-ව
දේ-ශ-නා සේ-වේ ක-රන්
බා-ල ම-හ-ලු සැ-ම යන්-න
දෙව් මාර්-ගේ ස-දා ස්ථි-රෙන්
දෙව් රා-ජ්ය පු-ව-ත හැ-මෝ-ම
දැන්-ම ඇ-සි-ය යු-තු වේ
ශක්-ති-ය අ-ප-ගේ දෙ-වි වේ
බි-ය සැ-ක-යන් නෑ හ-දේ
(අනුපදය)
රා-ජ්ය ආ-රං-චි-ය
නිර්-භ-යින් දේ-ශ-නා ක-ර-මු
දෙව්-ට පක්-ෂ වී සැ-ම-දා
දෙව්-ට විශ්-වා-සෙන් ඉ-මු
(ගීතා. 23:4; ක්රියා 4:29, 31; 1 පේතෘ. 2:21 බලන්න.)