තීර් විනාශ වෙන විදිහ ගැන එසකියෙල් පොතේ විස්තර ඇතුවම කලින්ම කියලා තියෙනවා.
-
26:7-11
ක්රි.පූ. 607ට ටික කාලෙකට පස්සේ ගොඩබිමේ තිබුණු තීර් නගරය විනාශ කළේ කවුද?
-
26:4, 12
ක්රි.පූ. 332දී, විනාශ වුණු තීර් නගරයේ තිබුණු ලී, ගල් වගේ දේවල් යොදාගෙන තීර් දූපතට පාරක් හදලා ඒ දූපතේ තිබුණු නගරය විනාශ කළේ කවුද?
ඔයා බලන් ඉන්නේ බයිබලයේ සඳහන් මොන අනාවැකිය ඉටු වෙන කල්ද?