උත්පත්ති 41:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 එහෙම කියලා පාරාවෝ එයාගේ මුද්ද* ගලවලා යෝසෙප්ගේ ඇඟිල්ලට දැම්මා. වටිනා ලිනන් රෙදිවලින් මහපු ඇඳුමක් එයාට අන්දවලා රත්තරන් මාලයකුත් දැම්මා.
42 එහෙම කියලා පාරාවෝ එයාගේ මුද්ද* ගලවලා යෝසෙප්ගේ ඇඟිල්ලට දැම්මා. වටිනා ලිනන් රෙදිවලින් මහපු ඇඳුමක් එයාට අන්දවලා රත්තරන් මාලයකුත් දැම්මා.