උත්පත්ති 45:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එයාලා තාත්තාට මෙහෙම කිව්වා. “යෝසෙප් මැරිලා නැහැ. දැන් එයා තමයි මුළු ඊජිප්තු දේශයම පාලනය කරන්නේ.”+ ඒත් යාකොබ් එයාලා කියපු ඒ දේවල් විශ්වාස කළේ නැහැ. ඒ නිසා එයා මුකුත්ම කිව්වේ නැහැ.+
26 එයාලා තාත්තාට මෙහෙම කිව්වා. “යෝසෙප් මැරිලා නැහැ. දැන් එයා තමයි මුළු ඊජිප්තු දේශයම පාලනය කරන්නේ.”+ ඒත් යාකොබ් එයාලා කියපු ඒ දේවල් විශ්වාස කළේ නැහැ. ඒ නිසා එයා මුකුත්ම කිව්වේ නැහැ.+