උත්පත්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒගොල්ලෝ මෙහෙම කතා වුණා. “එන්න! අපි හැමෝම එකතු වෙලා ගඩොල් කපලා ඒවා පුච්චමු.” එයාලා ගල් වෙනුවට ගඩොලුත් බදාම හැටියට තාරත්* පාවිච්චි කළා. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:3 මුරටැඹ,9/1/2013, 11 පි.7/1/2012, 11 පි. පිබිදෙව්!,1/8/1999, 28 පි.
3 ඒගොල්ලෝ මෙහෙම කතා වුණා. “එන්න! අපි හැමෝම එකතු වෙලා ගඩොල් කපලා ඒවා පුච්චමු.” එයාලා ගල් වෙනුවට ගඩොලුත් බදාම හැටියට තාරත්* පාවිච්චි කළා.