උත්පත්ති 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊටපස්සේ කාන්තාරයේ ෂුර්වලට+ යද්දී තියෙන දිය උල්පත ළඟදී යෙහෝවා දෙවියන්ගේ දූතයාට හාගර්ව හම්බ වුණා.