උත්පත්ති 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියන්ගේ දූතයා මෙහෙමත් කිව්වා. “දැන් ඔයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඔයාට ඉපදෙන්නේ පුතෙක්. එයාට ඉෂ්මායෙල්* කියන නම තියන්න. මොකද දුකේදී ඔයා කරපු කන්නලව්වලට යෙහෝවා ඇහුම්කන් දුන්නා.
11 යෙහෝවා දෙවියන්ගේ දූතයා මෙහෙමත් කිව්වා. “දැන් ඔයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඔයාට ඉපදෙන්නේ පුතෙක්. එයාට ඉෂ්මායෙල්* කියන නම තියන්න. මොකද දුකේදී ඔයා කරපු කන්නලව්වලට යෙහෝවා ඇහුම්කන් දුන්නා.