උත්පත්ති 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊටපස්සේ එයා එතනින් ටිකක් එහාට* ගිහින් ඉඳගත්තා. “අනේ, මගේ පුතා මැරෙනවා මට බලන් ඉන්න බැහැ” කියලා එයා හයියෙන් අඬන්න පටන්ගත්තා.
16 ඊටපස්සේ එයා එතනින් ටිකක් එහාට* ගිහින් ඉඳගත්තා. “අනේ, මගේ පුතා මැරෙනවා මට බලන් ඉන්න බැහැ” කියලා එයා හයියෙන් අඬන්න පටන්ගත්තා.