උත්පත්ති 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පස්සේ එයාලා සැබෑ දෙවියන් කියපු තැනට ආවා. ආබ්රහම් එතන පූජාසනයක් හදලා ඒක උඩ දර ටික පිළිවෙළට තිබ්බා. ඊටපස්සේ එයා ඊසාක්ගේ අත පය බැඳලා පූජාසනයේ දරවලට උඩින් එයාව තිබ්බා.+
9 පස්සේ එයාලා සැබෑ දෙවියන් කියපු තැනට ආවා. ආබ්රහම් එතන පූජාසනයක් හදලා ඒක උඩ දර ටික පිළිවෙළට තිබ්බා. ඊටපස්සේ එයා ඊසාක්ගේ අත පය බැඳලා පූජාසනයේ දරවලට උඩින් එයාව තිබ්බා.+