උත්පත්ති 24:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එයා යාච්ඤා කරලා ඉවර වෙන්නත් කලින් රෙබෙකා කළයක් උරහිසේ තියාගෙන නගරෙන් එළියට ආවා. රෙබෙකාගේ තාත්තාගේ නම බෙතුයෙල්.+ බෙතුයෙල් කියන්නේ ආබ්රහම්ගේ අයියා වුණ නාහෝර්ගෙයි,+ එයාගේ බිරිඳ වුණ මිල්කාගෙයි+ පුතා.
15 එයා යාච්ඤා කරලා ඉවර වෙන්නත් කලින් රෙබෙකා කළයක් උරහිසේ තියාගෙන නගරෙන් එළියට ආවා. රෙබෙකාගේ තාත්තාගේ නම බෙතුයෙල්.+ බෙතුයෙල් කියන්නේ ආබ්රහම්ගේ අයියා වුණ නාහෝර්ගෙයි,+ එයාගේ බිරිඳ වුණ මිල්කාගෙයි+ පුතා.