උත්පත්ති 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යාකොබ් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “සහෝදරයෙනි, ඔයාලා කොහේ කට්ටියක්ද?” “අපි ඉන්නේ හාරාන්වල”+ කියලා එයාලා උත්තර දුන්නා.
4 යාකොබ් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “සහෝදරයෙනි, ඔයාලා කොහේ කට්ටියක්ද?” “අපි ඉන්නේ හාරාන්වල”+ කියලා එයාලා උත්තර දුන්නා.