උත්පත්ති 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතකොට රාකෙල් මෙහෙම කිව්වා. “දෙවියන් මට යුක්තිය ඉටු කළා. ඔහු මට සවන් දීලා මට පුතෙක් ලබා දුන්නා.” ඒ නිසා එයා ඒ පුතාට දාන්*+ කියන නම තිබ්බා. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 30:6 වැඩපොත සඳහා තොරතුරු, 3/2020, 3-4 පි.
6 එතකොට රාකෙල් මෙහෙම කිව්වා. “දෙවියන් මට යුක්තිය ඉටු කළා. ඔහු මට සවන් දීලා මට පුතෙක් ලබා දුන්නා.” ඒ නිසා එයා ඒ පුතාට දාන්*+ කියන නම තිබ්බා.