උත්පත්ති 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මම මගේ සැමියාට මගේ සේවිකාව දුන්න නිසා දෙවියන් ඒකට හරියන කුලිය මට දුන්නා.” එයා ඉසකාර්*+ කියන නම ඒ පුතාට තිබ්බේ ඒ නිසයි.
18 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මම මගේ සැමියාට මගේ සේවිකාව දුන්න නිසා දෙවියන් ඒකට හරියන කුලිය මට දුන්නා.” එයා ඉසකාර්*+ කියන නම ඒ පුතාට තිබ්බේ ඒ නිසයි.