උත්පත්ති 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අන්තිමේදී යෙහෝවා දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තාගෙත් සීයාගෙත් ඔයාගේ නෑදෑයන්ගෙත් දේශයට ආපහු යන්න.+ මම දිගටම ඔයාගේ උදව්වට ඉන්නවා.”
3 අන්තිමේදී යෙහෝවා දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තාගෙත් සීයාගෙත් ඔයාගේ නෑදෑයන්ගෙත් දේශයට ආපහු යන්න.+ මම දිගටම ඔයාගේ උදව්වට ඉන්නවා.”