උත්පත්ති 31:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 වනසත්තු මරලා දාපු එක සතෙක්වත් මං ඔයා ළඟට ගෙනාවේ නෑ.+ ඒ පාඩුව මංම දරාගත්තා. හොරු ඇවිල්ලා සතෙක්ව හොරකම් කළා නම් ඒක වුණේ දවල්ද රෑද කියලා නැහැ ඒ පාඩුව ඔයා මගෙන් තමයි ගත්තේ.
39 වනසත්තු මරලා දාපු එක සතෙක්වත් මං ඔයා ළඟට ගෙනාවේ නෑ.+ ඒ පාඩුව මංම දරාගත්තා. හොරු ඇවිල්ලා සතෙක්ව හොරකම් කළා නම් ඒක වුණේ දවල්ද රෑද කියලා නැහැ ඒ පාඩුව ඔයා මගෙන් තමයි ගත්තේ.