නික්මයාම 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එතකොට යෙහෝවා දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මිනිස්සුන්ට කතා කරන්න හැකියාව දුන්නේ කවුද? මිනිස්සුන්ව ගොළු, බිහිරි අය කරන්නේ කවුද? මිනිස්සුන්ට පෙනීම දෙන්නෙත් එයාලව අන්ධ අය කරන්නෙත් කවුද?* ඒ, යෙහෝවා වන මං නෙමෙයිද? නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:11 මුරටැඹ,3/15/2004, 24 පි.5/1/1999, 28 පි.
11 එතකොට යෙහෝවා දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මිනිස්සුන්ට කතා කරන්න හැකියාව දුන්නේ කවුද? මිනිස්සුන්ව ගොළු, බිහිරි අය කරන්නේ කවුද? මිනිස්සුන්ට පෙනීම දෙන්නෙත් එයාලව අන්ධ අය කරන්නෙත් කවුද?* ඒ, යෙහෝවා වන මං නෙමෙයිද?