ලෙවී කතාව 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් හවුල් පූජාවේ මස් තුන්වෙනි දවසේදී කෑවොත් ඒ පූජාව ඔප්පු කරපු කෙනාව මං පිළිගන්නේ නැහැ. ඒ පූජාවෙන් එයාට කිසි ප්රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ මස් සලකන්නේ පිළිකුල් දෙයක් විදිහටයි. ඒකෙන් කාපු කෙනා ඒ වරදට වග කිව යුතුයි.+
18 ඒත් හවුල් පූජාවේ මස් තුන්වෙනි දවසේදී කෑවොත් ඒ පූජාව ඔප්පු කරපු කෙනාව මං පිළිගන්නේ නැහැ. ඒ පූජාවෙන් එයාට කිසි ප්රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ මස් සලකන්නේ පිළිකුල් දෙයක් විදිහටයි. ඒකෙන් කාපු කෙනා ඒ වරදට වග කිව යුතුයි.+