ලෙවී කතාව 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔයාලා ඒක ශුද්ධ තැනකදී+ කන්න ඕනේ. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ඔයාලටත් ඔයාලාගේ පුතාලටත් ලැබෙන කොටසයි. ඒ දේවල් ඔයාලට කියන්න කියලා දෙවියන් මට අණ කළා.
13 ඔයාලා ඒක ශුද්ධ තැනකදී+ කන්න ඕනේ. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ඔයාලටත් ඔයාලාගේ පුතාලටත් ලැබෙන කොටසයි. ඒ දේවල් ඔයාලට කියන්න කියලා දෙවියන් මට අණ කළා.