ලෙවී කතාව 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පූජකයා ඔහුගේ අල්ලේ ඉතුරු වුණ තෙල් ටික ඒ කෙනාගේ ඔළුවේ ගාන්න ඕනේ. ඒ විදිහට පූජකයා යෙහෝවා ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+
18 පූජකයා ඔහුගේ අල්ලේ ඉතුරු වුණ තෙල් ටික ඒ කෙනාගේ ඔළුවේ ගාන්න ඕනේ. ඒ විදිහට පූජකයා යෙහෝවා ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+