15 ඊශ්රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් මැරිලා හිටපු සතෙක්ව හරි වනසතෙක් මරලා දාපු සතෙක්ව හරි කෑමට ගත්තොත්+ ඔහු තමන්ගේ ඇඳුම් හෝදලා, නාගෙන හවස් වෙන කල් අපවිත්ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ ඊටපස්සේ ඔහුව පවිත්ර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්.