ලෙවී කතාව 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා. ලෙවී කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:12 මුරටැඹ (පාඩම්),12/2021, 10 පි.
12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා.