ලෙවී කතාව 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ මිනිසා තමන්ගේ දරුවන්ව මෝලෙක්ට පූජා කරලා මගේ ශුද්ධස්ථානය අපවිත්ර කරපු නිසාත්+ මගේ ශුද්ධ නමට නින්දා කරපු නිසාත් මම ඔහුව ප්රතික්ෂේප කරනවා. මම ඔහුව මරලා දානවා.
3 ඒ මිනිසා තමන්ගේ දරුවන්ව මෝලෙක්ට පූජා කරලා මගේ ශුද්ධස්ථානය අපවිත්ර කරපු නිසාත්+ මගේ ශුද්ධ නමට නින්දා කරපු නිසාත් මම ඔහුව ප්රතික්ෂේප කරනවා. මම ඔහුව මරලා දානවා.