15 ඔබ ඉඩමක් මිල දීලා ගද්දී ඒකේ වටිනාකම ගණන් බලන්න ඕනෙ නිදහස ලැබෙන අවුරුද්දේ ඉඳන් ගත වෙලා තියෙන අවුරුදු ගාණට අනුවයි. ඊළඟ නිදහස ලැබෙන අවුරුද්දට තියෙන අවුරුදු ගාණට අනුව ඒ කියන්නේ අස්වැන්න ලැබෙන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණට අනුව ඒකේ වටිනාකම නියම කළ යුතුයි.+