ලෙවී කතාව 25:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘ඉඩම ආපහු මිල දීලා ගන්න තරම් වත්කමක් ඔහුට උපයගන්න බැරි වුණොත් නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් මිල දීලා ගත්ත කෙනාට ඒක අයිතියි.+ ඒත් නිදහස ලැබෙන අවුරුද්දේදී ඒක ආපහු අයිතිකරුට ලැබෙනවා. ඔහුට තමන්ගේ ඉඩමට ආපහු යන්න පුළුවන්.+
28 “‘ඉඩම ආපහු මිල දීලා ගන්න තරම් වත්කමක් ඔහුට උපයගන්න බැරි වුණොත් නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් මිල දීලා ගත්ත කෙනාට ඒක අයිතියි.+ ඒත් නිදහස ලැබෙන අවුරුද්දේදී ඒක ආපහු අයිතිකරුට ලැබෙනවා. ඔහුට තමන්ගේ ඉඩමට ආපහු යන්න පුළුවන්.+