20 පූජකයා ඒවා යෙහෝවා වන මං ඉස්සරහා ඒ මේ අත සොලවන්න ඕනේ. ඒක සොලවන පූජාවක්.+ ඒක ඉතා ශුද්ධ පූජාවක්. ඒක අයිති පූජකයාටයි. සොලවන පූජාවට වෙන් කරපු සතාගේ පපු කොටසත් පරිත්‍යාගයක් විදිහට දුන්න උගේ ගාතයත් අයිති පූජකයාටයි.+ ඊටපස්සේ නසරීතවරයාට වයින් බොන්න අවසර තියෙනවා.