ගණන් කතාව 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් රිදීවලින් පුරවලා මට දුන්නත් යෙහෝවා කියන දේට විරුද්ධව යන්න මට බැහැ. ඔයාලා මට හොඳක් කරන්න කිව්වත් නරකක් කරන්න කිව්වත් ඒ දේ යෙහෝවා කියන දේට විරුද්ධයි නම් මට ඒක කරන්න බැහැ. මං කියන්නේ ඔහු කියන දේ විතරයි.’+
13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් රිදීවලින් පුරවලා මට දුන්නත් යෙහෝවා කියන දේට විරුද්ධව යන්න මට බැහැ. ඔයාලා මට හොඳක් කරන්න කිව්වත් නරකක් කරන්න කිව්වත් ඒ දේ යෙහෝවා කියන දේට විරුද්ධයි නම් මට ඒක කරන්න බැහැ. මං කියන්නේ ඔහු කියන දේ විතරයි.’+