8 ලෙවීවරුන්ට ඒ නගර දෙන්න ඕනෙ ඊශ්‍රායෙල්වරුන්ට උරුම වෙන ඉඩම්වලින්.+ විශාල බිම් කොටසක් උරුම වෙන අය වැඩි නගර ප්‍රමාණයකුත් කුඩා බිම් කොටසක් උරුම වෙන අය අඩු නගර ප්‍රමාණයකුත් දෙන්න ඕනේ.+ ලෙවීවරුන්ට දෙන නගර ප්‍රමාණය තීරණය වෙන්නේ එක් එක් ගෝත්‍රයට උරුම වෙන බිම් කොටසේ විශාලත්වයට අනුවයි.”