ද්විතීය කතාව 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 හොරෙබ් කඳුකරයේ ඉඳන් සේයිර් කන්ද හරහා කාදෙෂ්බර්නේය+ කියන තැනට යන්න දවස් 11ක් ගත වෙනවා. ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:2 මුරටැඹ,9/15/2004, 25 පි.