ද්විතීය කතාව 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉතින් මම සෙනඟව දාහේ, සීයේ, පනහේ සහ දහයේ කණ්ඩායම්වලට බෙදලා එයාලව බලාගන්න ඔයාලාගේ ගෝත්‍රවල ප්‍රධානීන්ව පත් කළා. තවත් සමහරදෙනෙක්ව ගෝත්‍රවල නිලධාරීන් විදිහටත් පත් කළා.+ ඒ හැමෝම ඥානවන්ත, අද්දැකීම් තියෙන පුරුෂයන්. ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:15 මුරටැඹ,3/15/2007, 19-20 පි.
15 ඉතින් මම සෙනඟව දාහේ, සීයේ, පනහේ සහ දහයේ කණ්ඩායම්වලට බෙදලා එයාලව බලාගන්න ඔයාලාගේ ගෝත්‍රවල ප්‍රධානීන්ව පත් කළා. තවත් සමහරදෙනෙක්ව ගෝත්‍රවල නිලධාරීන් විදිහටත් පත් කළා.+ ඒ හැමෝම ඥානවන්ත, අද්දැකීම් තියෙන පුරුෂයන්.