ද්විතීය කතාව 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ කාලේදී අපි ආනොන් නිම්නය ළඟ තියෙන අරෝයේර්+ ඉඳන් ගිලියද් කඳුකර ප්රදේශයෙන් භාගයක් වෙන කල් අයිති කරගත්තා. එහේ තිබුණ නුවරවල් මම රූබෙන් සහ ගාද් ගෝත්රවලට දුන්නා.+
12 ඒ කාලේදී අපි ආනොන් නිම්නය ළඟ තියෙන අරෝයේර්+ ඉඳන් ගිලියද් කඳුකර ප්රදේශයෙන් භාගයක් වෙන කල් අයිති කරගත්තා. එහේ තිබුණ නුවරවල් මම රූබෙන් සහ ගාද් ගෝත්රවලට දුන්නා.+