ද්විතීය කතාව 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ඒ කියන්නේ ඔයාලට පිළිපදින්න කියලා කියපු ආඥා දහය*+ ගැන ඒ වෙලාවේ ඔහු කිව්වා. ඊටපස්සේ ඔහු ඒවා ගල් පුවරු දෙකක ලියලා දුන්නා.+
13 ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ඒ කියන්නේ ඔයාලට පිළිපදින්න කියලා කියපු ආඥා දහය*+ ගැන ඒ වෙලාවේ ඔහු කිව්වා. ඊටපස්සේ ඔහු ඒවා ගල් පුවරු දෙකක ලියලා දුන්නා.+