23 කාදෙෂ්බර්නේයවලදී+ ආයෙත් ඔයාලා යෙහෝවාට විරුද්ධව කැරලිගැහුවා.+ එහෙදී ඔහු ඔයාලට කිව්වා ‘දැන් ගිහින් මං ඔයාලට දෙන්න යන දේශය අයිති කරගන්න. ඒක ඔයාලට අනිවාර්යයෙන්ම මම දෙනවා’ කියලා. ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ගැන ඔයාලට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ.+ ඔයාලා ඔහුට අකීකරු වුණේ ඒ නිසයි.