ද්විතීය කතාව 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ දේවල් ඔයාලාගේ දරුවන්ට කියලා දෙන්න. ඔයාලා ගෙදර ඉද්දී, ගමන්බිමන් යද්දී, විවේකයෙන් ඉද්දී, නිදාගෙන නැඟිටිද්දී ඒ දේවල් ගැන එයාලා එක්ක කතා කරන්න.+ ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:19 මුරටැඹ (පාඩම්),3/2023, 21-22 පි. පවුලේ සන්තෝෂය, 70-71 පි. මුරටැඹ,5/1/1995, 10 පි.
19 ඒ දේවල් ඔයාලාගේ දරුවන්ට කියලා දෙන්න. ඔයාලා ගෙදර ඉද්දී, ගමන්බිමන් යද්දී, විවේකයෙන් ඉද්දී, නිදාගෙන නැඟිටිද්දී ඒ දේවල් ගැන එයාලා එක්ක කතා කරන්න.+