-
ද්විතීය කතාව 16:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඊටපස්සේ මුහුන් දාපු නැති රොටි එක්ක ඒ සතාව කෑමට ගන්න.+ එදා ඉඳන් දවස් හතක් යන කල් මුහුන් දාපු කිසිම දෙයක් කන්න අවසර නැහැ. ඔයාලා ඊජිප්තුවෙන් හදිස්සියේම+ පිටත් වෙලා ආපු දවසේ කළා වගේ මුහුන් දාපු නැති රොටි විතරක් කෑමට ගන්න. එහෙම කරද්දී ඔයාලා අද්දැක්ක දුක් පීඩා ඔයාලට මතක් වෙයි. ඒ වගේම ඊජිප්තුවෙන් ඔයාලා නිදහස් වෙලා ආපු විදිහත් ඔයාලට කවදාවත් අමතක වෙන එකක් නැහැ.+
-