11 ඔයාලයි, ඔයාලාගේ දූපුතුනුයි, ඔයාලාගේ දාස දාසීනුයි, ඔයාලාගේ නගරේ ජීවත් වෙන ලෙවීවරුනුයි, ඔයාලා අතරේ ඉන්න විදේශිකයනුයි, තාත්තා නැති දරුවනුයි, වැන්දඹුවනුයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙන්න ඕනේ. ඒ විදිහට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ගිහින් සතුටු වෙන්න ඔයාලට පුළුවන්.+